Local News
-
- -
බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු බන්ධනාගාරයේ වහළය මත නැග විරෝධතාවයක් ආරම්භ කර…
Read More » -
- -
කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන…
Read More » -
- -
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දය ඇරඹේ
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දය මේ වන විට ආරම්භ වී තිබේ. ඒ, අනුව කොළඹ…
Read More » -
- -
ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලංකික තරුණයෙකුට තුවාල
අද (16) උදෑසන බෙනිබරක් (Bnei Brak)ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයට තුවාල සිදුව තිබේ.…
Read More » -
- -
කොළඹ මහා නගර සභාවේ මංගල සභා වාරය අද
කොළඹ මහා නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා ගැනීම සදහා ඡන්ද විමසීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව…
Read More » -
- -
ITAK යාපනය මහනගර සභාවේ බලය පිහිටුවයි
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් යාපනය මහනගර සභාවේ බලය පිහිටුවා ඇත. ITAK ප්‍රධාන ලේකම් M.A. සුමන්තිරන්…
Read More » -
- -
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුව අද (13) අනුරාධපුර…
Read More » -
- -
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක…
Read More » -
- -
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
මැදපෙරදිග කලාපයේ මහා පරිමාණ යුද ගැටුමක අවදානම මතුකරමින් ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු මතුවී…
Read More » -
- -
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට
හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා…
Read More »