Local News
-
- -
පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනයට විශේෂ බස් රථ
පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මෙම ගිලා…
Read More » -
- -
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහාවන පනත් කෙටුම්පත ගැසට් කිරීමට අනුමැතිය
ශාරීරික දඬුවම් මගින් දරුවෙකුට සිදු වන ශාරීරික හා මානසික හිංසනය පුළුල් බව විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා. එබැවින්, ඕනෑම ක්ෂේත්රයක ශාරීරික…
Read More » -
- -
ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැටුප අඩක් ගෙවීමට තීරනයක්
මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට…
Read More » -
- -
පොසොන් උත්සවය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය ගමන් වාර
පොසොන් උත්සවය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඹ කෙටුවේ සිට…
Read More » -
- -
පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ස්ථානමාරුවීම්
පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ස්ථානමාරුවීම් ලැබී තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථානමාරු කිරීම් හා පත් කිරීම් වහාම ක්‍රියාත්මක…
Read More » -
- -
ගම්මන්පිල CIDයට යයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට…
Read More » -
- -
අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටලු විසදීම සදහා අනු කමිටු 06ක්
අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටලු විසදීම සදහා අනු කමිටු 06ක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, අධ්‍යාපන, අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍ය…
Read More » -
- -
ගම්මන්පිලට පැනවූ විදේශ ගමන් තහනම ඉවතට
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි…
Read More » -
- -
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට වැඩ වර්ජනයක
සමසෞඛ්‍ය ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (05) දිනයේදී වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය…
Read More » -
- -
එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය දිවයිනට
ශ්‍රීලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර…
Read More »