Local News
-
- -
සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතියට හෙක්ටයාර 219.7ක ඉඩම් ප්‍රදානයක්
2030 වන විට මෙරට විදුලිබල ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කර තිබේ. ඒ අනුව සියඹලාණ්ඩුව මෙගාවෝට්…
Read More » -
- -
වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාරවෙයි.
වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබේ. අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත. එවකට වැඩබලන පොලිස්පති…
Read More » -
- -
කල්මුණේ අන්තවාදී සංවිධානයක් ගැන ආරක්ෂක අංශ විමසිල්ලෙන්
නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති අන්තවාදී සංවිධානයක් පිළිබඳව මේ වන විට තොරතුරු ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක…
Read More » -
- -
නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟ වෙයි.
ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය…
Read More » -
- -
ත්‍රිකුණාමලය තෙල් ටැංකි 24ක් සංවර්ධනයට කැබිනට් අනුමැතිය
ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම…
Read More » -
- -
පිරවුම්හල් හිමියන් අද ජනපති හමුවෙයි
ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඉන්ධන පිරවුම්හල් හිමියන් අද (03) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර…
Read More » -
- -
ලුණු මිල ස්ථාවරව පවත්වාගෙන යාමට නිෂ්පාදකයින් එකඟතාවය
ලුණු මිල ස්ථාවරව පවත්වාගෙන යාමට නිෂ්පාදකයින් එකඟතාව පළ කර තිබේ. ඒ, ලුණු නිෂ්පාදකයින් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අතර…
Read More » -
- -
පොලිස් නිලධාරීන්ට වෙනම වැටුප් ව්‍යුහයක් ලබන අයවැයේදී
පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (28)…
Read More » -
- -
ප්‍රදේශ කිහිපයකට අද තද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව…
Read More » -
- -
මනුෂ්‍ය ඝාතනයකට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු තලාතුඔය ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ. තලාතුඔය, උඩුදෙණිය ප්‍රදේශයේ නිවසක් බිඳ අවුරුදු 70ක…
Read More »