Local News
-
- -
සැකකාරී ඉෂාරා රටින් පැන්න ද ?
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරිය තවමත් රට තුළ සිටින බව පොලීසිය පවසයි. විශේෂ…
Read More » -
- -
ඥානසාර හිමිට ඇප
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් මාස 9ක ලිහිල් සිරදඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
Read More » -
- -
ඇමති විජිත අද ජිනීවා සැසිවාරය අමතයි
විදේශ අමාත්‍ය විජිත හේරත් අද (25) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතව තිබේ. අමාත්‍යවරයා ජිනීවා වේලාවෙන් අද පස්වරු…
Read More » -
- -
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තුන් දෙනෙකු මාර්තු මස 07 වන දා…
Read More » -
- -
දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට දින නියම කරයි
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි…
Read More » -
- -
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග
ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. පසුගිය…
Read More » -
- -
ගණේමුල්ල සංජීවට මරු කැඳවූ වෙඩිල්ල ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීවගේ දේහය මේවන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර තිබේ. පොලිසිය සිදුකළ විමර්ශනවලදී…
Read More » -
- -
පිරමීඩ ජාවාරම් සිද්ධියකට සම්බන්ධ අයෙකුගේ විදෙස් ගමන් තහනම් කෙරේ
විදේශයක සිට ක්‍රියාත්මක වන පිරමීඩ ආයෝජන ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කරනු ලබන බව කියන පුද්ගලයෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට…
Read More » -
- -
ජා ඇළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට
ජා ඇළ පමුණුගම මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. ඊයේ (20) රාත්රියේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.…
Read More » -
- -
අර්ච්චුනාගේ හැසිරීම ගැන වාර්තාව සභාගත කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ හැසිරීම් හා ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කථානායක වෛද්‍ය…
Read More »