Local News
-
- -
විශ්වවිද්‍යාල සිසුන්ට අමතර මහපොළ වාරිකයක්
විශ්වවිද්‍යාල සිසුන්ට සඳහා අමතර මහපොළ වාරිකයක් ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. මුළු දිවයිනට ම බලපා ඇති අයහපත්…
Read More » -
- -
ආපදාවට ලක් වූ නිවසක් පිරිසිදු කිරීමට රුපියල් 25000ක්
ආපදාවෙන් විපතටපත් ජනතාවගේ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ලබාදෙන මූල්‍යමය ආධාර වැඩිකිරීමට රජය පියවර ගත් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය…
Read More » -
- -
ඇති වී තිබෙන තත්ත්වය හමුවේ නිවැරදි ප්‍රතිපත්ති මත කටයුතු කළ යුතුයි – අගමැති හරිනි
ඇති වී තිබෙන තත්ත්වය හමුවේ උපායශීලීවීමටත්, අයවැය තුළ යම් යම් ගැළපීම් සිදුකරමින් ආයෝජන පසුබිම සහ පරිසරය නිවැරදිව සකස් කර ගත…
Read More » -
- -
යළි පාසල් ඇරඹෙන්නේ දෙසැම්බර් 16 වැනිදා
නැවත පාසැල ආරම්භ කරන දිනය ලෙස මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් 16 වැනිදා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව…
Read More » -
- -
ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකළ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු දෙසැම්බර් මස 4 වන දින…
Read More » -
- -
හානිවූ ගොවි බිම්වලට කඩිනමින් වන්දි ලබා දීමට පියවර
දිවයිනේ පුරා බලපැවැත්වුණු අයහපත් කාලගුණය හේතුවෙන් සහ ගංවතුර ත්ත්වයන් සමග සිදුව ඇති වගා හානි සම්බන්ධව වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනමින්…
Read More » -
- -
ආපදා මරණ 400 ඉක්මවයි – 336ක් අතුරුදන්
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය…
Read More » -
- -
ආපදා මරණ 31 දක්වා ඉහළට
රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගතවූ දින 10ක කාලය තුළ ආපදා මරණ 31ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read More » -
- -
වලපනේ නායයෑමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට
නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව ඇති බව නුවරළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. නිවාස දෙකක් නාය යෑම…
Read More » -
- -
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය නතර කරයි
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේ ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම රථවාහන සඳහා ගමනාගමනය අද (27)…
Read More »