Local News
-
- -
මන්ත්‍රිනී නිලන්තිට අපහාස කළ දුරකථනය රජයේ රස පරීක්ෂක වෙතට
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්…
Read More » -
- -
නුවරඑළියේ නායයෑමේ අවදානමක්
නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට යටත් හයිපොරස්ට් වසමේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් රැසක් අද (30) ආරක්ෂිත ස්ථානයකට යොමුකර ඇත. ඒ අනුව…
Read More » -
- -
ප්‍රියන්ත මායාදුන්නේ අත්අඩංගුවට
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ ව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගත්තේය. 2011 වසරේදී ජාත්‍යන්තර…
Read More » -
- -
ජංගම දුරකථන අවහිර කිරීමට ස්වයංක්‍රීය පද්ධතියක්
විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන…
Read More » -
- -
රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක්
රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක් ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ. 2025 වර්ෂය සඳහා ජනාධිපති…
Read More » -
- -
සාමාන්‍ය පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025…
Read More » -
- -
වතු ජනතාවට මහල් නිවාස ක්‍රමයක්
වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා…
Read More » -
- -
ඊ ටිකට් වංචාවට අත්අඩංගුවට ගත් අයෙකුට ඇප
දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන ඊ ටිකට් නීති විරෝධී ලෙස මිලදී ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ…
Read More » -
- -
වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල ඉදිරියේදී රුපියල් 250ක් දක්වා ඉහළට
වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල ඉදිරියේදී රුපියල් 250ක් දක්වා ඉහළ යා හැකි බවට වෙළෙඳුන් පවසනවා. පසුගිය මාස කිහිපය පුරා මෙරට වෙළෙඳපොළේ…
Read More » -
- -
නිදහස් දින පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්
77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය හේතුවෙන් පැවැත්වෙන පෙරහුරු රාජකාරී සම්බන්ධව කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.…
Read More »