Local News
-
- -
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (14) සිදුකිරීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන්…
Read More » -
- -
ජනාධිපතිවරයාගේ ඡායාරූප හා පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ඕන
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන්…
Read More » -
- -
කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ඇස්වත්ත මංසන්ධිය සිට හිගුරල මංසන්ධිය දක්වා කොටස ජලයෙන් යට වෙයි.
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ඇස්වත්ත මංසන්ධිය සිට හිගුරල මංසන්ධිය දක්වා කොටස ජලයෙන් යටවී තිබෙනවා. ඒ…
Read More » -
- -
රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දැනුම් දෙන්න ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ දුරකථන අංකයක්
රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා…
Read More » -
- -
සෞදි අරාබියේ රියාද් නුවර බලා පිටත්ව ගිය ශ්‍රීලංකන් ගුවන් යානයක් හදිසියේම ගොඩ බස්සවයි.
කටුනායක ගුවන්තොටුපොළෙන් සෞදි අරාබියේ රියාද් නුවර බලා ඊයේ (10) පස්වරුවේ පිටත්ව ගිය ශ්‍රීලංකන් ගුවන් යානයක් හදිසියේම ගොඩ බස්සවා තිබෙනවා. අදාළ…
Read More » -
- -
ගම්පහ ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක්
අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා…
Read More » -
- -
මහ ඡන්දෙට නාමයෝජනා භාරගැනීම අදින් අවසන්
2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතව තිබේ. ඊට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා පස්වරු…
Read More » -
- -
ජෝන් සෙනෙවිරත්නත් මෙවර මහ මැතිවරණයට නෑ
හිටපු අමාත්‍යවරයෙකු වන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා. මේ වන විට 83…
Read More » -
- -
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩිදියුණු කිරීමට පියවර.
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මෙරට වියට්නාම තානාපතිනි ටිරන්තී ටෑන් අතර…
Read More » -
- -
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 88ක්.
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 88ක් දිස්ත්‍රික්ක 22 සඳහා නාම යෝජනා භාර දී තිබෙනවා. ඒ…
Read More »