Local News
-
- -
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්
2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර…
Read More » -
- -
කිරිපිටි මිල පහළට
මිල්කෝ කිරිපිටි මිල ගණන් අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබේ. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල්…
Read More » -
- -
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අදයි
අද (08) දිනය 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනූව…
Read More » -
- -
වැලිකන්ද ගැමියෙක් අඩි සියයක් උස ජල ටැංකියක් මත මාරාන්තික උපවාසයක
මනම්පිටිය නැගෙනහිර මහවැව ගම්මානයේ පුද්ගලයෙකු අඩි සියයක් පමණ උසැති ජල ටැංකියකට නැගි මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඔහු මෙලෙස උපවාස…
Read More » -
- -
එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි ජාතික සංවත්සර සැමරුම අද
එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි ජාතික සංවත්සර සැමරුම අදට යෙදී තිබෙනවා. මෙම සංවත්සර සැමරුම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක…
Read More » -
- -
47ක් රෝහලට යැවූ බිබිල බිහිසුණු අනතුර
බිබිල නාගල ප්‍රදේශයේදී අද (05) රාත්‍රී 7:30ට පමණ බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනෙකු පමණ රෝහල්ගත කර…
Read More » -
- -
තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදින් (6) ආරම්භ වෙනවා. පසුගිය 4 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු…
Read More » -
- -
කෙහෙළියගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා…
Read More » -
- -
පාස්පෝට් ගන්න ඉන්න අයට සුබ පණිවිඩයක් මෙන්න
ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපංගයන්ගෙන් සමන්විත නව විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන…
Read More » -
- -
ස්වාධීන වු අරුන්දික ප්‍රනාන්දු
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (04) සිට පාර්ලිමේන්තුවේ ස්වාධිනව සිටින වන බව පවසනවා. ඔහු මේ බව…
Read More »