Local News
-
- -
වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් ලබාදීමේ තීරණය සම්මතයි.
වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණය අද (12) පඩි පාලක සභාවේ දී සම්මත වී තිබේ. වැටුප් වැඩි…
Read More » -
- -
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 784කට තීරු බදු රහිත වාහන
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 784කට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර තිබෙනවා. මේවා ඉකුත් වසරේදී නිකුත් කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය…
Read More » -
- -
ග්‍රාම නිලධාරී වැඩවර්ජනය තවදුරටත්
අද (12) පැවති සාකච්ඡා අසාර්ථක වූ බැවින් ‘ග්‍රාම නිලධාරීන්’ දියත් කළ වැඩවර්ජනය සැලසුම් කළ පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක බව ග්‍රාම නිලධාරීන්ගේ…
Read More » -
- -
රාජිත සේනාරත්න හෙට ආණ්ඩුවට.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න හෙට (13 වැනිදා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට…
Read More » -
- -
පාඨලි චම්පිකගේ තීරණය කල් යයි.
සමගි ජන බලවේගයෙන් ඉවත්ව එක්සත් ජනරජ පෙරමුණ බිහිකළ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක ද සිය ස්ථාවරය පිළිබඳව කැස්බෑව නගර සභා…
Read More » -
- -
ජනාධිපතිවරණය වෙනුවෙන් අනුර කුමාර, අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි.
එළැඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ. ඒ අද (12)…
Read More » -
- -
ලෝක අලි දිනය අදයි.
වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව ලෝක අලි දිනය අද (12) සැමරෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන විලියම් ශන්ටර් විසින් තායිලන්තයේ දී…
Read More » -
- -
එජාප ,සජබ,පොහොට්ටු,ශ්‍රීලනිප සියලු දෙනා රනිල් දිනවන සටනට කැපවෙයි !
බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,හිටපු සංචාරක ඉඩම් යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු,රාජ්‍ය අමාත්‍ය චාමර…
Read More » -
- -
මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරයේ වෙනසක්
මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 01…
Read More » -
- -
දිලිත් ජයවීර ජනපති සටනින් ඉවත් උනාද ?
සර්ව ජනබලයෙහි ජනාධිපතිධුර අපේක්ෂක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ඉන් ඉවත් වන බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ව්‍යාජ එකක් බව…
Read More »