Local News
-
- -
නාමල් රාජපක්ෂට එරෙහිව බන්දුල ගුණවර්ධන මහතා පොලිසියට යයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.…
Read More » -
- -
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයයෙකු නම් කරයි.
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කර තිබෙනවා. අද (29) කොළඹ මහජන පුස්තකාලයේ සුවිශේෂී නිවේදනයක් කරමින්…
Read More » -
- -
පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස් වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වන විට රැස් වී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාමේ…
Read More » -
- -
විද්‍යාපීඨ සිසුන්ට සුභ ආරංචියක්.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව ලබන මාසයේ සිට රුපියල් අටදහසක් දක්වා වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සීමා වාසික පුහුණුව…
Read More » -
- -
ජනාධිපතිවරයා මුලින්ම ඇප බැන්දේ උප්පරවැට්ටියකට – සජිත් කියයි.
ජනාධිපතිවරයා මුලින්ම ඇප බැන්දේ උප්පරවැට්ටියකට බවත් ඔහු අපේක්ෂකයෙක් නිසා පොලිස්පති පත් කිරීම ජනාධිපතිවරයා සතු වගකීමක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.…
Read More » -
- -
විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙයි.
විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (29) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම තීරණය දැනුම්…
Read More » -
- -
තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම ලබන මස 05 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්.
ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම ලබන මස 05 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත්…
Read More » -
- -
මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික්…
Read More » -
- -
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 11,261 කට නඩු.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 11,261 කට එරෙහිව ගතවූ මාස හය තුළ නඩු පවරා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…
Read More » -
- -
ජනාධිපතිවරණයට අදාළව මූළික මුද්‍රණ කටයුතු අවසන්.
ජනාධිපතිවරණයට අදාළව මූළික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ. ඒ අනුව, ජනාධිපතිවරණයට අදාළ…
Read More »