World

ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කරයි

ඒ අනුව, සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර ඇති අතර, ඒ පිළිබඳව සිය නිල X ගිණුම ඔස්සේ ද නිවේදනය කර තිබෙනවා.

World

ඉන්දියාවේ තරුණ විරෝධතා උණුසුම් – පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර

ඊයේ (22) පස්වරුවේ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර, පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

World

ජෝර්දානයේ සිටින අමෙරිකානුවන්ට හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක්

අද (19) නිකුත් කළ මෙම ආරක්ෂක නිවේදනය මඟින් ජෝර්දාන බලධාරීන් නිකුත් කරන සියලු ආරක්ෂක උපදෙස් දැඩිව අනුගමනය කරන ලෙසද දැනුම් දී තිබෙනවා.

World

අමෙරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක් – මැදපෙරදිග යළි යුද උණුසුමක්

ඉරානයේ මිලිටරි සහ සිවිල් ඉලක්ක රැසක් වෙත අමෙරිකානු ආරක්ෂක බලකායන් විසින් දැවැන්ත ගුවන් හා මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.…

World

ඉරානයෙන් තවත් නෞකාවකට ප්‍රහාරයක් – හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි

මේ අතර මැදපෙරදිග උණුසුම් තත්ත්වය තවත් උත්සන්න කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කරමින් ඉරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා.

World

මෂ්හද්හිදී කමේනි අවසන් ගමන් යයි – අවමංගල්‍ය අතරවාරයේ දී යුද උණුසුම තවත් ඉහළට

විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ කමේනිගේ මරණයට හේතු වූ යුද්ධය අවසන් කිරීම සඳහා පැවැති මුලික එකඟතා කෙරෙහි ද මෙම ප්‍රහාරවලින් බලපෑම් එල්ල විය හැකි බවයි.