Headline
-
- -Local News
ගම්මන්පිල CIDයට යයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට…
Read More » -
- -World
ට්‍රම්ප් පැනවූ තහනම් නියෝගය අද සිට ක්‍රියාත්මකයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක් පුද්ගලයින්ට එරටට ඇතුලු වීම සඳහා පැනවු තහනම් නියෝගය අද (09) සිට ක්‍රියාත්මක වේ.…
Read More » -
- -World
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ට්‍රම්ප්ගේ තීරණය හෙළාදකී
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයක් සඳහා පැනවු තහනම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය හෙළාදැක තිබේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ…
Read More » -
- -Local News
අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටලු විසදීම සදහා අනු කමිටු 06ක්
අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටලු විසදීම සදහා අනු කමිටු 06ක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, අධ්‍යාපන, අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍ය…
Read More » -
- -Sports
ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ…
Read More » -
- -Local News
ගම්මන්පිලට පැනවූ විදේශ ගමන් තහනම ඉවතට
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි…
Read More » -
- -Local News
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට වැඩ වර්ජනයක
සමසෞඛ්‍ය ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (05) දිනයේදී වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය…
Read More » -
- -Local News
එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය දිවයිනට
ශ්‍රීලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර…
Read More » -
- -Local News
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය සහ ඔහුගේ පුත්‍රයා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන…
Read More » -
- -Local News
පොසන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
අනුරාධපුරයේ මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.…
Read More »