Headline
-
- -Local News
‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට…
Read More » -
- -World
ඉන්දීය ප්‍රහාර හමුවේ Jaish-e-Mohammed සංවිධානයේ නායක මසූඩ් අස්හාර්ගේ පවුලම මිය යයි
ඉකුත් දා එල්ල වූ ඉන්දීය ගුවන් ප්‍රහාරවලින් බිරිඳ සහ දරුවන් ඇතුළු සිය පවුලේ සාමාජිකයින් 10 දෙනෙකු මිය ගිය බව පාකිස්ථානයේ…
Read More » -
- -Local News
නව ළඳරු උපත් අතර තැලසීමියා රෝගයේ වර්ධනයක්
මෙරට ළමුන් 2000ත් 2500ත් අතර පිරිසක් තැලසිමියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසයි. එම අමාත්‍යාංශයේ බෝ නොවන රෝග…
Read More » -
- -Local News
කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි
කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගය විරෝධතාවයක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි අප වාර්තාකරු පැවසීය. පසුගිය දා කොටහේන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලකින් වැටී දරුවෙකු මියයෑමේ…
Read More » -
- -World
නැවත දැනුම්දෙන තුරු ශ්‍රීලන්කන් ලාහොර් ගුවන් ගමන් අත්හිටුවයි
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව…
Read More » -
- -Local News
කොළඹ මහනගර සභාවට සජබයෙන් පුරපති කෙනෙක් පත් කිරීමට පියවර
විපක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ එක්ව කොළඹ මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයෙක් පත්කර ගන්නා බව සමගි ජන බලවේගයේ…
Read More » -
- -Local News
බුදුන් වහන්සේගේ ධාතූන් අතර තිබූ මැණික් වෙන්දේසිය කල් දමයි
බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොංහිදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි කල්දමා තිබේ. මෙම…
Read More » -
- -World
හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් සමුළුව ඇරඹේ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා පැවැත්වෙන රහස් සමුළුව මීට ටික වේලාවකට…
Read More » -
- -Local News
කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) එම කොමිසම හමුවට…
Read More » -
- -Local News
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය – 5736 සමගි ජන බලවේගය- 2934 එක්සත්…
Read More »