Local News
-
- -
නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත්…
Read More » -
- -
ඩෙංගු අවදානම යළි ඉහළට
අද (27) සිට දින 3ක්, දිස්ත්‍රික්ක 8ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. මදුරු ඝනත්වය ඉහළ අගයක…
Read More » -
- -
රබර් කිරි බවුසරය පෙරළී දෙදෙනෙකුට දිවි අහිමිවෙයි
බදුරළිය, කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේදී කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථයක් අඩි…
Read More » -
- -
පුංචි ඡන්දයේ දී අපේක්ෂකයෙකුට, ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කර හැකි උපරිම මුදල මෙන්න
2025 පළාත් පාලන ඡන්ද විමසීමේ දී අපේක්ෂකයෙකුට එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…
Read More » -
- -
ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවතට
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා…
Read More » -
- -
ගණනාත් ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි
අමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වූ ගණනාත් ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ…
Read More » -
- -
දේශබන්දු ධුරයෙන් ඉවත් කරන ආණ්ඩුවේ යෝජනාව කථානායකට
බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අත්සන් තබා තිබේ.…
Read More » -
- -
අප්‍රේල් 01 සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළට
ආනයනික කිරිපිට මිල ඉහළ යෑමත් සමග කිරි තේ එකක මිල අනිවාර්යෙන්ම ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල්…
Read More » -
- -
සිගරට් බද්ද ගහන විදිය වැරදියි -හර්ෂ
සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි සහගත බව අද (20) පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.…
Read More » -
- -
දේශබන්දු අල්ලන්න CIDයෙන් තවත් පොලිස් කණ්ඩායම් 04ක්
වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයද නියෝග කර ඇති පසුබිමක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ…
Read More »