Local News
-
- -
දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් ඉහළට
නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ…
Read More » -
- -
නිල ඇඳුම් පිටින්ම මත් වූ පානදුර උතුරේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම්
පොලිස් නිලධාරීන් පිරිසක් රාජකාරී නිළ ඇදුමින් සැරසී පොලිස් සේවයට නොගැලපෙන අන්දමට හැසිරීමේ සිද්ධියට සම්බන්ධ පානදුර උතුර පොලිසියේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම්…
Read More » -
- -
තානාපතිවරුන්ට ඉලක්ක ලබාදෙයි
රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ…
Read More » -
- -
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 188ක්
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 188ක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා. කොළඹ…
Read More » -
- -
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ තැබීමට තීරණය කර ඇත. ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන…
Read More » -
- -
කින්නියා, කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර
කින්නියා, කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කර…
Read More » -
- -
අස්වැසුම නොලැබුණු අයට සුබ ආරංචියක්
අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසයි.…
Read More » -
- -
අර්ච්චුනාට එරෙහිව පොලීසියෙන් විමර්ශනයක්
රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.…
Read More » -
- -
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙහිවල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට හානි සිදුවීමක් හේතුවෙන් මෙලෙස මුහුදුබඩ මාර්ගයේ…
Read More » -
- -
දුම්රිය ධාවනයට අද දිනයේදීත් බාධා
දුම්රිය ධාවනයට අද (19) දිනයේදීත් බාධා එල්ල වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අද කාර්යාක්ෂමතා කඩඉම් විභාගයකට සහභාගි වන දුම්රිය…
Read More »