Local News
-
- -
මේ රට යළි කිසිඳු දිනක, අනාගතයේ, 2022 -23 වගේ තත්ත්වයක් අපේ රටේ යළි ඇති වීමට අප ඉඩ දෙන්නේ නැහැ.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා. එම සම්පූර්ණ කතාව පහතින් දැක්වෙනවා… ඊයේ දිනයේ ණය ප්‍රතිව්‍යුහගත කර…
Read More » -
- -
ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 16,000ක්
සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් පසු අද (18) සවස 3:30 පමණ වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති…
Read More » -
- -
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටවීම සම්බන්ධ නඩුව හෙටට කල් තැබේ
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග…
Read More » -
- -
අසාද් සාලි අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
2021 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු…
Read More » -
- -
විදුලි ගාස්තුව ගැන අවසන් තීරණය ජනවාරි 17
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සම්බන්ධ යෝජනාව සම්බන්ධ අවසන් තීරණය ලබන ජනවාරි මස 17 වැනිදා ගන්නා බව ශ්‍රී…
Read More » -
- -
උතුරු පළාතේ මියගිය අයගෙන් සමහරක් අය මිය ගියේ මී උණ නිසාලු
හඳුනානොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් උතුරු පළාතේ මියගිය 07 දෙනාගෙන් ලබාගත් සාම්පලවලින් කිහිපයකම මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වෛරසය පවතින බවට…
Read More » -
- -
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ඇප
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ චෝදනාව මත…
Read More » -
- -
ශ්‍රී ලංකාවේ අනාගතය ශක්තිමත්ව සහ ධනාත්මකව ගොඩනැගීම සිය අවශ්‍යතාවය බව මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් කියයි
ශ්‍රී ලංකාවේ අනාගතය ශක්තිමත්ව සහ ධනාත්මකව ගොඩනැගීම සිය අවශ්‍යතාවය බව මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් පවසනවා. ඇය මේ බව සදහන් කළේ,…
Read More » -
- -
පාර්ලිමේන්තුවේ කතානායකගේ නමට ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වූ ‘ආචාර්ය’ යන උපාධි නාමය ඉවත් කෙරේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක අසෝක සපුමල් රංවලගේ නමට ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වූ ‘ආචාර්ය’ යන උපාධි නාමය ඉන් ඉවත් කර…
Read More » -
- -
නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීමට පියවර
දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.…
Read More »