Local News
-
- -
හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට
හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා…
Read More » -
- -
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බේදාහැරිම් විශේෂ දින නිවේදනය කරයි.
2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බේදාහැරිම් විශේෂ දින ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින සලකනු ලබන…
Read More » -
- -
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ එකඟතාවය
ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී…
Read More » -
- -
ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර
ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි. මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්…
Read More » -
- -
ජොන්ස්ටන්ට වරෙන්තු
අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ…
Read More » -
- -
ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්
ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන් ට සහ අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය…
Read More » -
- -
සහල් පාලන මිලෙහි වෙනසක් සිදු නොවන බව ජනාධිපති කියයි
සහල් පාලන මිලෙහි වෙනසක් සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් මෝල් හිමියන් සමඟ අද (22) පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ…
Read More » -
- -
පොලිසිය තුළ කිසියම් අකාර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුම්දීමට ක්ෂණික ඇමතුම් අංකයක්
පොලිසිය විසින් මහජනතාව සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ පොලිසිය තුළ කිසියම් අකාර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව…
Read More » -
- -
පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට ජනාධිපති සහ අමාත්‍යවරුන් කිසිවෙකු සහභාගි නොවන බව කියයි
පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව ලබන 24 වනදා සැමෝවා වලදී පැවැත් වෙන අතර ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්න අමාත්‍යවරුන්…
Read More » -
- -
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ශිෂ්‍ය සංගම් විශේෂ හමුවක්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ශිෂ්‍ය සංගම් විශේෂ හමුවක් ඊයේ පැවැත්වුණා.. ඊට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල…
Read More »