Local News
-
- -
13වැනි බදාදා සිට පාසල් නිවාඩු
එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ…
Read More » -
- -
ක්ලබ් වසන්තයේ ජීවිතය ගත් සැකකරුවන්ට අද අධිකරණය ලබා දුන් තීන්දුව
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය…
Read More » -
- -
පාස්පෝට් ගැටලුව ගැන ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ…
Read More » -
- -
චීනයේ ආධාර යටතේ අඩු අදායම්ලාභීන්ට නිවාස 1996ක්
අඩු අදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 1,996ක් ප්‍රධානයක් ලෙස ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා…
Read More » -
- -
ජනපති ගැන බොරු කියූ අය සොයා විමර්ශන
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉකුත් ජනාධිපතිවරණය සමයේ අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ…
Read More » -
- -
ජෝන්ස්ටන්ගේ පෙත්සමක් ඉල්ලා අස්කර ගැනේ
පසුගියදා, කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද BMW මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව…
Read More » -
- -
පිටි කළ පොල් කිරි භාවිතයට යොමුවන්නැයි ඉල්ලීමක්
පොල් හිගයට සහ මිල ඉහළ යාමට විසදුම් ලෙස වෙළදපළේ අලෙවිකිරීමට ඇති පිටි කළ පොල් කිරි හෝ පැකට් කළ දියරමය පොල්…
Read More » -
- -
විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව ඉවත් නොකරන බව කියයි.
දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉවත් කර…
Read More » -
- -
රාජ්‍ය හා පෞද්ගලික අංශයට මැතිවරණයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු…
Read More » -
- -
කැඳවූ මාරක බස් අනතුරේ සම්පූර්ණ කතාව
බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ බස් රථයක් පෙරළීමෙන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. අනතුරෙන්…
Read More »