Local News
-
- -
බස් රථයක හදිසි ගින්නක්
කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාදම්පේ කවුඩුවාව ප්‍රදේශයේදී ගිනි ගෙන විනාශ වී තිබේ. අද (10) අළුයම…
Read More » -
- -
ලොකු ළුෑණු මිලෙහි ගැටළුවක්.
දේශීය ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කිරීමට රජය ආනයනික ලොකු ළුෑණු සඳහා බද්දක් පැනවූවද එහි වාසිය හිමි ව ඇත්තේ, අතරමැදියන්ට සහ…
Read More » -
- -
තැපැල් ඡන්දය පැවැත්වෙන දින ගැන කොමිසමෙන් නිවේදනයක්
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ…
Read More » -
- -
දමිතා අබේරත්න මෙවර මහ මැතිවරණයට
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඇය මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන්…
Read More » -
- -
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය කොළඹින් මහ මැතිවරණයට
අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ (08) දිනයේ…
Read More » -
- -
ජැක්සන් ඇන්තනී මහා කලාකරුවා අප අතරින් සහදටම නික්ම ගොස් අදට වසරක් – මේ බලන්නකෝ ඒ වෙනුවෙන් මාධවී එක්කරලා තිබුණ සටහන.
සමහර වෙන්වයෑම් තියනවා ඒ අඩුව පුරවන්න වෙන කිසිම දේකට බැරි.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.. ඔහු ප්රතාපවත් මහ…
Read More » -
- -
නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු පළමුවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද
නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු පළමුවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (08) රැස්වීමට නියමිතයි. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආණ්ඩුක්‍රම…
Read More » -
- -
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩබැලීමට නව නිලධාරිනියක්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර සැප්තැම්බර් 24 වනදා සිට පුරප්පාඩු වී ඇත. ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක…
Read More » -
- -
නෙළුම් කුලුණේ මරණයත් අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ දී සියදිවි හානිකරගත් පාසල් සිසුන් දෙදෙනාත් අතර මිතුරුකමක්.
ඊයේ (07) සවස් කාලයේ නෙළුම් කුලුණේ 29 වැනි මහලේ සිට 03 වැනි මහලට පැන ජාත්‍යන්තර පාසල් සිසුවියක් මියගොස් තිබුණා. එම…
Read More » -
- -
දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු…
Read More »