Local News
-
- -
බෞද්ධ ධර්මාචාර්ය විභාගය කල් යයි – නැවත පවත්වන දින මෙන්න
අගෝස්තු 24,25, සහ 31 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ බෞද්ධ ධර්මාචාර්ය විභාගය කල් දමා තිබෙනවා. ඒ අනුව කල් දැමූ විභාගය…
Read More » -
- -
හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 78 වන වියේ පසුවිය.…
Read More » -
- -
තලතා අතුකෝරළ මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙයි.
මගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝර්ළ අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බව දැනුම්…
Read More » -
- -
පුවක් ගෙඩියක මිල රුපියල් විසි පහක් දක්වා ඉහලට
ඉතිහාසයේ නොවු විරු අන්දමින් අමු පුවක් ගෙඩියක මිල රුපියල් විසි පහක් දක්වා ඉහල ගොස් ඇතැයි පුවක් ව්‍යාපාරිකයෝ පවසනවා. පසුගිය සමයේ…
Read More » -
- -
ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදාහැරීම ලබන මස මුලදී
ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදාහැරීම ලබන මස මුලදී ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක…
Read More » -
- -
ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කෙරේ
පවතින වැසි තත්වය හේතුවෙන් කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර තිබෙනවා.…
Read More » -
- -
රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබෙනවා.…
Read More » -
- -
දෙවන පාසල් වාරය අදින් අවසන්
2024 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන වාරය අදින් (16) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්…
Read More » -
- -
නාමයෝජනා භාර දීමෙන් පසු ජනපතිවරයා දළඳා සමිඳුන් වැඳපුදා ගනී
පාර්ලිමේන්තුවේ බහුතරය තමන් ජනාධිපති ධුරයට පත් නොකලේ නම් ශ්‍රී ලංකාවද බංග්ලාදේශයක් බවට පත් වීමට ඉඩ තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
Read More » -
- -
2024 ජනපති සටනට එන අපේක්ෂකයින් මෙන්න
2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. අපේක්ෂයින් නාමයෝජනා…
Read More »