Local News
-
- -
ඇමැති කෙහෙළිය ඇතුළු 6 දෙනෙකු අගෝස්තු 8 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට.
ප්‍රමිතියෙන් තොර එන්නත් සිද්ධියට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 6 දෙනෙකු අගෝස්තු 8 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර…
Read More » -
- -
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහලට.
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහල දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස…
Read More » -
- -
ලබන සැප්තැම්බර් මාසයේ දී තාවකාලික බලපත්‍ර දුන් අයට ස්ථිර රියැදුරු බලපත්‍ර
තාවකාලික රියැදුරු බලපත් නිකුත් කර තිබෙන සියලු දෙනාට සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස වන විට ස්ථිර රියැදුරු බලපත් ලබා දීමට කටයුතු…
Read More » -
- -
වෛද්‍ය කපිල වික්‍රමනායකට ඇප.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය කපිල…
Read More » -
- -
විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක්
රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊයේ (24දා) රැස්වූ කැබිනට් මණ්ඩල…
Read More » -
- -
කුඩා දරුවෙකුට පියා කළ හද කම්පිත සිදුවීම.
ඇල්පිටිය අනුරුද්ධගම කරන්දෙණිය ප්‍රදේශයේදී අවුරුදු 03යි මාස 06ක් වයසැති සිය පුතාව කෲරත්වයට පත් කිරීමේ චෝදනාව මත 24 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට…
Read More » -
- -
විශේෂ නිවාඩු ලැබෙන රාජ්‍ය සේවකයින් පිරිස මෙන්න
පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ…
Read More » -
- -
දේශබන්දුගේ හිස් තැනට තිදෙනෙකුගේ නම් යෝජනා වෙයි !
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන්…
Read More » -
- -
මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත්නොහරින බව ජනාධිපති කියයි.
කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත්නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා…
Read More » -
- -
විජයදාස රාජපක්ෂත් ජනපති සටනට එයි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් තරග කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ කොළඹදී විශේෂ මාධ්‍ය…
Read More »