World
-
- -
ගාසා තීරයේ පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට
ඊශ්‍රායල හමුදාව විසින් මධ්‍යම ගාසා තීරයේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු…
Read More » -
- -
ලෝකයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 23ක්
අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය වෙත එල්ලවූ අල් කයිඩා ප්‍රහාරය සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසය. අමෙරිකාවේ 9/11…
Read More » -
- -
කේට් මිඩ්ල්ටන් සිය පිළිකා රෝගය සඳහා වන කිමෝ ප්‍රතිකාරය අවසන් කරයි.
වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් සිය පිළිකා රෝගය සඳහා වන කිමෝ ප්‍රතිකාරය අවසන් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ කෙංසින්ටන් මාලිගයෙන් නිකුත් කරන…
Read More » -
- -
අසල්වැසි ඉන්දියාවෙන් එම්පොක්ස් ආසාදිතයකු සොයා ගැනේ
‘එම්පොක්ස්’ ආසාදිතයකු යැයි සැක කෙරෙන රෝගියකු ඉන්දියාවෙන් හමුවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, එම රෝගියා නිරෝධායනය කර…
Read More » -
- -
ජෝ බයිඩ්න් සිය වසර 4ක ධුර කාලයෙන් දින 532ක් සාමාන්‍ය නිවාඩු ලබා ගනී.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය වසර 4ක ධුර කාලයෙන් දින 532ක් සාමාන්‍ය නිවාඩු ලෙස ලබාගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.…
Read More » -
- -
ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම්
ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් කටයුතු කර තිබේ. එම නගරයේ 30%ක් පමණ ජීවත්…
Read More » -
- -
මන්කි පොක්ස් පළමු එන්නත් තොගය කොංගෝ රාජ්‍යයට
මන්කි පොක්ස් පළමු එන්නත් තොගය කොංගෝ රාජ්‍යයට ලැබී තිබෙනවා. ඩෙන්මාර්ක සමාගමක් විසින් නිෂ්පාදනය කරන මෙම තොගයට එන්නත් ලක්ෂයක් ඇතුළත් බවයි…
Read More » -
- -
පිලිපීනයේට බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දහසකට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වලට ගෙන යයි.
පිලිපීනයේ උතුරුදිග ප්‍රදේශයට බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දහසකට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. මෙම සුළි…
Read More » -
- -
ඊශ්‍රායලයත් කැළඹෙයි – දහස් ගණන් ජනතාව වීථී බසී
දස දහස් ගණනක ඊශ්‍රායල ජනතාවක්, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් රට පුරා වීථි බැස විරෝධය දක්වමින්…
Read More » -
- -
බංග්ලාදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් 59 දෙනෙකු ජීවිතක්ෂයට
බංග්ලාදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය පිරිස අතර ළමුන් 12…
Read More »