Local News
-
- -
අභිනව ජනාධිපතිවරයා අද රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිතයි
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවය.…
Read More » -
- -
මහමැතිවරණය නොවැම්බර් 14වැනිදා
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අනුර කුමාර දිසානායක අත්සන් තැබීමත් සමඟ මහ මැතිවරණයට දින නියම වී තිබෙනවා. ඒ…
Read More » -
- -
එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට
එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…
Read More » -
- -
ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වෙයි
ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන්…
Read More » -
- -
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා සජිත් ඉදිරිපත්වන බව කියයි.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරග වදින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.…
Read More » -
- -
නව අගමැති හරිනි අමරසූරිය මහත්මිය දිවුරුම් දෙයි.
නව අගමැති ලෙස හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව, මෙරට 09 වැනි විධායක ජනාධිපති…
Read More » -
- -
ලක්ෂ්මන්ට ඇමතිකමක් දැරීමේ හැකියාව ගැන හිටපු මැකෝගේ මතය
මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට පෙර අමාත්‍ය ධුරයක දිවුරුම් දීමේ හැකියාව පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය…
Read More » -
- -
කථානායක නව ජනපතිට යැවූ පණිවිඩය මෙන්න
නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද…
Read More » -
- -
විජිත හේරත්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
පසුගිය යහපාලන රජය සමයේ ගොනුකෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට නොවැම්බර්…
Read More » -
- -
හිටපු ජනාධිපති පත් කල සියළු නිලධාරින් ඉවත් වීමට සූදානමින් – නව ජනපති සමඟ වැඩ කිරීමට කැමති අයට තනතුරේ සිටීමටත් අවස්ථාවක්.
ජනාධිපති අනුර දිසානායකගේ පත් වීමත් සමඟ මේ වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කල සියළු තනතුරුවල නිලධාරින් මේ වන…
Read More »