World
-
- -
අරගලකරුවන් බංගලි ක්‍රිකට් ආයතනයේ බලය අල්ලා ගනී.
මේ වන විට බංග්ලාදේශ අරගලකරුවන් එරට ක්‍රිකට් ආයතනයේ බලය අල්ලාගෙන ඇති බව වාර්තා වේ. එරට ක්‍රිකට් පරිපාලනය ද දේශපාලනයේ බලාත්මක…
Read More » -
- -
අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරක්.
අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ දී ඊයේ (06) ගුවන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව…
Read More » -
- -
ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන සැලසුමට පාකිස්තානුවෙක් අත්අඩංගුවට.
හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනිමේ සිද්ධියට අදාලව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම සැකකරු පාකිස්තාන ජාතිකයකු…
Read More » -
- -
බංග්ලාදේශ පාර්ලිමේන්තුව වහා ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හරී.
බංග්ලාදේශ පාර්ලිමේන්තුව වහා ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කළ බව එරට ජනාධිපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනවා. විරෝධතාවයේ…
Read More » -
- -
බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා ඉල්ලා අස් වෙයි.
බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර ඉල්ලා අස්වූ අගමැතිනිය එරටින් පලා…
Read More » -
- -
ඉන්දියානුවන්ට නැවත දැනුම් දෙන තුරු බංග්ලාදේශයට යාමෙන් වළකින ලෙස උපදෙස්.
බංග්ලාදේශයේ පවතින ප්රචණ්ඩ විරෝධතා මධ්‍යයේ ඉන්දියාව සිය ජාතිකයින්ට නැවත දැනුම් දෙන තුරු බංග්ලාදේශයට යාමෙන් වළකින ලෙස උපදෙස් දී තිබෙනවා. විදේශ…
Read More » -
- -
දකුණු පිලිපීනට භූ කම්පනයක්.
දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක් අද (03) අලුයම ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ…
Read More » -
- -
අමෙරිකාව විසින් අමතර යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා මැද පෙරදිගට යැවීමට තීරණය කරයි.
අමෙරිකාව විසින් අමතර යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා මැද පෙරදිගට යැවීමට තීරණය කර තිබෙනවා. ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකාව මෙම…
Read More » -
- -
සිරකරුවන් හුවමාරුවක් සිදුවූ බව අමෙරිකාව තහවුරු කරයි.
රුසියාව සහ බටහිර රටවල් අතර ඇති කරගත් එකඟතාවකට අනුව සිරකරුවන් හුවමාරුවක් සිදුවූ බව අමෙරිකාව තහවුරු කර තිබේ. එහිදී දෙපාර්ශවයෙන්ම සිරකරුවන් 24ක්…
Read More » -
- -
අත්‍යාවශ්‍ය කටයුත්තකට ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක්.
මැද පෙරදිග මතුව ඇති ගැටළුකාරී තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර ඉදිර් දින කිහිපය තුල ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ…
Read More »