Local News
-
- -
දෙමළ ප්රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට
මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ප්රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිමිවන බව අද (06) ප්‍රකාශ කරනු ලැබුවා මේ වනවිට පැවැත්වෙන…
Read More » -
- -
හෂාන් තිලකරත්න සහ ඔහුගේ බිරිඳත් සජබයට එක්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුවන හෂාන් තිලකරත්න සහ ඔහුගේ බිරිඳ අප්සාරි සිංහබාහු තිලකරත්න ද විපක්ෂ නායක…
Read More » -
- -
සරත් ෆොන්සේකා ඇප මුදල් තැන්පත් කරයි.
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ අනුව…
Read More » -
- -
පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී බිහිසුණු රිය අනතුරක්.
පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ…
Read More » -
- -
අකටයුතුකම් සහ හොර මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරයි.
අකටයුතුකම් සහ හොර මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කිරීමට තීරණය කොට තිබෙනවා. ඉකුත් මැතිවරණවලදී එවැනි ශූන්‍ය කිරීම් සිදුකළ බවයි…
Read More » -
- -
ජනාධිපතිවරණයට අදාළ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 50,000ක්
ජනාධිපතිවරණයට අදාළ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට බලාපොරොත්තු වන බව පොලිස් මූලස්ථානය පවසනවා. ජනාධිපතිවරණ කටයුතු භාර උසස්…
Read More » -
- -
2025 වසරට ආදාලව රජයේ නිවාඩු හා බැංකු නිවාඩු ප්‍රකාශයට පත්කරයි.
2025 වසරට ආදාලව රජයේ නිවාඩු හා බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව…
Read More » -
- -
පුවක් මිල ඉහළට.
දේශිය වෙලදපොලේ පුවක් මිල ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් වෙළඳුන් සඳහන් කරනවා. මේ දිනවල ඉල්ලුමට සරිලන අමු…
Read More » -
- -
ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි අපවත් වෙයි.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ගල්බොඩ ඤාණිස්සර හිමි මීට සුළු මොහොතකට පෙර අපවත් වී තිබෙනවා. උන්වහන්සේ අපවත් වන විට 81…
Read More » -
- -
නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළට !
මිල ඉහළ යාම නිසා මත්පැන් අලෙවිය 40%කින් අඩුවී ඇති බවත් පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩිවී ඇති බවත් සුරාබදු කොමසාරිස්…
Read More »