Entertainment
-
- -
දිල්කි උරේශාගේ ලස්සනම දවස.
මේ දවස එනතුරු ඇඟිලි ගැන්න දිල්කි ඊයේ නම් ඉන්න ඇත්තේ ගොඩක් සතුටෙන්.. ඒ විතරක් නෙවෙයි ඇයට ආදරය කරන අය, ඔවුන්…
Read More » -
- -
දිල්ෂාන් පවුලේ අයත් සමඟ සැමරූ පුතාගේ උපන්දිනය.
T.M.දිල්ෂාන්.. අපේ රටේ බොහෝ දෙනෙක් මේ තරුව ගැන දන්නේ ක්‍රිකට් පිටියේ දක්ෂතාවලින් පිරුණු චරිතයක් ලෙසයි.. ඒත් මේ ක්‍රිකට් ක්‍රීඩකයාට ගොඩක්…
Read More » -
- -
දරුවෙක් රකින්න ශක්තියක් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තියෙන්න ඕන. – අමායා අධිකාරි කියයි
කලාකරුවන්ගේ ජීවිතවලට එන සමහර ප්‍රශ්න වෙලාවට ටිකක් සංකීර්ණයි.. ඒ වගේම තමයි ඔවුන් ඒ ප්‍රශ්න නිසා පීඩාවට පත්වෙන වෙලාවල් ඕනෑතරම් ඇති..…
Read More » -
- -
මේ දිනවල කතාබහට ලක් වෙන දිනක්ෂි ප්‍රියසාද්ගේ අලුත්ම ශූට් එක.
දිනක්ෂි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.. ඇය කරන වෙනස් වෙනස් චරිත එක්ක දිනක්ෂිට ගොඩක් වෙලාවට රසික…
Read More » -
- -
නාමල් – රුවන්ති ආදරණීය දියණිය යුගදිවියට.
දෝණි අද මනාලියක් වෙලා.. ඒ දවස එන තුරු ඒ දෙන්නා මොන තරම් හීන දකින්න ඇතිද…? නාමල් – රුවන්ති කැදැල්ල සැරසූ…
Read More » -
- -
අලුත් සාමාජිකයා එක්ක අඛිල ගිය චාරිකාව.
දරුවන්ට හැමදෙයක්ම ලබා දෙන එක අම්මාගේ තාත්තාගේ ආසාවක්.. ඒ වගේම දරුවෙක් කියන්නේ ලොකු වගකීමක්.. ඉතින් අඛිල කියන්නේ අපේ රටේ ගොඩක්…
Read More » -
- -
සතුටක් ලබන උන්ට ස්වභාවධර්මයෙන් දඬුවම් හම්බවෙයි පුතේ.. මගේ පුතාලට ආදරේ කරන හැම දෙනාගේම ආශිර්වාදය තියෙනවා.. – ජෙනී සතරසිංහ කියූ කතාව.
සතුටක් ලබන උන්ට ස්වභාවධර්මයෙන් දඬුවම් හම්බවෙයි පුතේ.. මගේ පුතාලට ආදරේ කරන හැම දෙනාගේම ආශිර්වාදය තියෙනවා..” මේ අම්මා කෙනෙක්ගේ තවත් කතාවක්…
Read More » -
- -
නිෂිනිගේ උපන්දිනය කමල් අද්දරාඅරච්චි පවුලම සමඟ සැමරුවේ මෙහෙමයි.
කුරුළු කූඩුවක සතුටෙන් ජීවත්වෙන්න හැම කෙල්ලෙක්ම හීන මවනවා.. ඇගේ ඒ හීනය අද සැබෑවක් වෙලා.. නිෂිනි හතරසිංහ.. හතරසිංහ පවුලේ බඩපිස්සි ඇය…
Read More » -
- -
පුෂ්පිකා පවුලේ අයත් සමඟ විනෝද වෙන්න ගිය ගමන.
ස්වභාව සෞන්දර්යයෙන් පිරී ඉතිරුණු තැනක්.. දේශගුණික විපර්යාස, ස්වාභාවික ආපදා අවම මේ අපේ පුංචි ලංකාවේ ලස්සන දැක ගන්න බොහෝ දෙනෙක් කැමතියි..…
Read More » -
- -
රොක් ගායන ශිල්පියෙකුවන John Mayall අභාවප්‍රාප්ත වෙයි.
ගීත රචකයකු සහ සුප්‍රසිද්ධ රොක් ගායන ශිල්පියෙකුවන John Mayall අභාවප්‍රාප්ත වී තිබෙනවා. රොක් සංගීතයේ ගීත රචකයෙකු සහ ගීත නිෂ්පාදකයකු ලෙස…
Read More »